AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රටවල් 07ක තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් හමුවෙයි (නිවේදනය)

ජනපති අද (02) දින රටවල් 07ක තානාපතිවරුන් සහ මහකොමසාරිස් හමුවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය බිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

සියලු රටවල් සමග ද්වීපාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ වත්මන් රජයේ පර්ත්පත්ති අනුව ජනාධිපතිවරයා මෙලෙස විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරු ඇතුළු නියෝජිතයින් හමුවී සාක්ච්ඡා පැවැත්වීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?