ජනපති මැදුර අසල උද්ගෝෂණය කල හිරුනික ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට
කොටුව පොලීසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරය අසල විරෝධතාවක නිරතවිය.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත්වන්නැයි බලකරමිනි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9














