ජනපති මාලදිවයින බලා පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මාලදිවයින් ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වූ ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම මෙම සංචාරයේ අරමුණ බවයි.

ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස අද සවස 05.48ට ඉටිහාඩ් ගුවන් සේවයේ EY- 279 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා පිටත්ව ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?