ජනපති නියමයෙන් අමාත්‍යාංශ කිහිපයකයකට නව ලේකම්වරු

ජනාධිපතිගේ බල ප්‍රකාරව ජන ජීවිතය යතා පරිදි පවත්වාගෙන යාමට අමාත්‍යංශ කිහිපයකට ලේකම්වරුන් පත් කෙරෙයි.

ආරක්ෂක අමාත්‍යංශය සඳහා විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහා විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා

මුදල් අමාත්‍යාංශය සඳහා කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාත් පත්කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?