ජනපති තෝරන ඡන්දයේ දී ශ්‍රීලනිපය දැඩි ස්ථාවරයක

ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඡන්දය සඳහා ඉදිරිපත් වන සියලු අපේක්ෂයින් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන සිය වැඩපිළිවෙළ ඉදිරිපත් නොකරන්නේ නම් මෙම තීරණය ගන්නා බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද (16) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?