ජනපති ආරක්ෂාව තර කෙරේ

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රියාත්මක වන ජනාධිපති ආරක්ෂක සේනාවේ සහායට නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත්කර තිබෙනවා. ජනාධිපති ආරක්ෂක සේනාවේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා මෙම පත්කිරීම කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා මහ බැංකුව අසල පිහිටි පොලිසියේ ආරක්ෂක වළල්ල බිඳ දමා ජනපති මන්දිරයට ඇතුළුවීමට ගත් උත්සාහය ඇතුළුව පොලිසියෙන් සපයන ආරක්ෂාව සම්බන්ධව උද්ගත වූ අඩුපාඩු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ ආරක්ෂක සේනාවේ සිටින පොලිස් කණ්ඩායම්වල අණදීම මෙතෙක් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ තිබිණි. සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විරෝධතා හා උද්ඝෝෂණ තත්ත්වයන්වලදී පොලිසියට අණ දීමේදී ඇතිවන ගැටලු සැලකිල්ලට ගෙන මෙම පත්කිරීම කර තිබෙනවා

ජනපති මන්දිරය අසලට පසුගිය අඟහරුවාදා (3 වැනිදා) අන්තරේ භික්ෂූන් කඩා වැදීමේදී පොලිසියට එය වළක්වා ගත නොහැකිවීම සම්බන්ධව ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පෙරේදා (4 වැනිදා) ආරක්ෂක අමාත්‍යාංශයෙදී පැවැතිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23