AFC Banner
AFC Banner
Empty Ad

ජනපති අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන්ට අවසන් ගෞරව දක්වයි (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආර්යා මහාචාර්‍ය මෛත්‍රී වික්‍රමසිංහ විසින් අද (02) පස්වරුවේ දී අභාවප්‍රාප්ත ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා හට අවසන් ගෞරව දැක්වීමට එක් වුණා.

ඒ මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයට ඒ මහතාගේ දේහය ගෙනැවිත් අවසන් ගෞරව සඳහා තැන්පත් කර ඇති පරිශ්‍රයටයි.

ජනාධිපතිවරයා අද පස්වරු 04ට පමණ මෙම අවස්ථාවට එක් වූ බවයි වාර්තා වන්නේ.

හෙට (03) දින තෙක් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හට අවසන් ගෞරව දැක්වීම සඳහා සම්පන්දන් මහතාගේ දේහය එම ස්ථානයේ තැබෙනු ඇති.

ඉන් අනතුරුව එම දේහය ත්‍රිකුණාමලය වෙත රැගෙන යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?