AFC Banner
AFC Banner
Empty Ad

ජනපති අපේක්ෂකයා ගැන තීරණය කරන්න පොහොට්ටුව රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය මේ වනවිට (29) රැස් ව තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නුගේගොඩ – විජේරාම පිහිටි නිල නිවසේ දී යි මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන්නේ.

හදිසියේ ම මෙලෙස පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස් ව ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට සිය පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන් දැයි තීරණය කර ගැනීමටයි.

මෙතෙක් පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නැහැ.

පසුගිය සිකුරාදා එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසුවේ එළඹෙන සඳුදා එනම් අද දිනයේ දී පොහොට්ටුවෙන් තරග කරන ජනාධිපති අපේක්ෂකයා ගැන නිශ්චිත වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
0
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?