ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 02 වන දිනය අද වන අතර, එහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය ශීර්ෂය විවාදයට ගනෙනවා.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේ වගකීම් පැවරී ඇත්තේ ජනාධිපතිවරයාටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1