ජනපති අනුර පාර්ලිමේන්තුවට (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ ⁣02 වන දිනය අද වන අතර, එහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය ශීර්ෂය විවාදයට ගැනෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේ වගකීම පැවරී ඇත්තේ ජනාධිපතිවරයාටයි.