AFC Banner
AFC Banner
Empty Ad

ජනපති අනුර චීනයට ළඟා වෙයි (ඡායාරූප)

චීනයේ රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයට ළඟා වී තිබෙනවා.

ජනාධිපතිවරයා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් විසින් ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගියා.

WhatsApp Image 2025 01 14 at 11.52.29 AM
WhatsApp Image 2025 01 14 at 11.52.29 AM 1
WhatsApp Image 2025 01 14 at 11.52.30 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?