AFC Banner
Empty Ad

ජනපති අද “ගෝලීය දකුණේ හඬ” අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක සැසිය අද (17) සවස ඇමතීමට නියමිතව තිබෙනවා.

දෙවැනි වරට පැවැත්වෙන මෙම සමුළුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙනුයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

මේ වන විට මාලදිවයිනේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැසිය ඇමතීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?