ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක්

කාලීන සමාජ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මෙරට මැතිවරණ නීති තවදුරටත් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ දේශපාලන පක්ෂවල ඇතැම් ක්‍රියාකලාපයන් හේතුවෙන් එම පක්ෂ පිළිබඳ මහජනතාවගේ විශ්වාසනීයත්වය බිඳ වැටී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද සොයා බැලීම මෙම පරීක්ෂණ කොමිෂන් සභාවට බලය පැවරෙන බවයි.

විශ්‍රාමික අගවිනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රියසාත් ඩෙප්, සුන්දරම් අරුමෛනායගම්, සේනානායක අලිසැන්ඩ්‍රලාගේ, ජනාධිපති නීතිඥ ජයන්ත අබේසේකර, රජිත සේනාරත්න, මොහොමඩ් සලීම්, සාගරිකා දෙල්ගොඩ, නිමල්කා ප්‍රනාන්දු සහ දීපානි රොඩ්රිගෝ මෙහි සාමාජිකයන් ලෙසට පත්කර තිබෙනවා.

2354 06 S 1 scaled
2354 06 S 2 scaled
2354 06 S 3 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43