සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව විදුලිය, රෝහල්, ජල සැපයුම, පොදු ප්‍රවාහනය ඇතුළු සේවා 15ක් අත්‍යාවශ්‍ය සේවා කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
විදුලිය
ගිලන් රථ
ඉන්ධන
මහ බැංකුව
සෞඛ්‍ය සේවා
රාජ්‍ය බැංකු සහ
ප්‍රවාහන
රක්ෂණ සේවා
ජලය
වාරිමාර්ග
ආහාර
දුරකථන
දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල
විදුලි සංදේශ හා මාධ්‍ය
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්
පහත්බිම් ගොඩකිරීම
කෘෂි සහ කෘෂි රක්ෂණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
33
+1
2
+1
10
+1
1
+1
1
+1
3
+1
1





