ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව විදුලිය, රෝහල්, ජල සැපයුම, පොදු ප්‍රවාහනය ඇතුළු සේවා 15ක් අත්‍යාවශ්‍ය සේවා කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

විදුලිය
ගිලන් රථ
ඉන්ධන
මහ බැංකුව
සෞඛ්‍ය සේවා
රාජ්‍ය බැංකු සහ
ප්‍රවාහන
රක්ෂණ සේවා
ජලය
වාරිමාර්ග
ආහාර
දුරකථන
දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල
විදුලි සංදේශ හා මාධ්‍ය
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්
පහත්බිම් ගොඩකිරීම
කෘෂි සහ කෘෂි රක්ෂණ

  1. ජනාධිපතිතුමණි ඔබ තුමා කෙරෙහි මහත් විශ්වාසයක් ඇත..මෙවරනම් ආපදාවන්ට වෙන් කළ මුදල් රාජ්‍ය නිළධාරීන්ට අවභාවිතා කල නොහැකි වනු ඇත..(සුනාමි මුදල මෙන්)
    අවතැන් වූවන්ට ද නිවාස අහිමි වූවන්න්ටද සාධාරණයක් ඉටු වනු ඇත..එමෙන්ම නිතර ගංවතුරින් අනතුරට පත්නවන දිස්ත්‍රික්ක වල දිසාපති වරැන් හට තම දිස්ත්‍රික්කයට අවශ්‍ය පරිදි බෝට්ටු ආදිය මිළදී තබාගනු ඇත.
    සියළු අඅක්‍රමිකතා වැලකී සියළුම කටයුුතු මනාලෙස කළමනාකරණය වනු ඇත..
    තිබුනාටවඩා රට තවත් ලස්සන වනු ඇත..
    විදේශ රටවලින්ද විශාල ලෙස ආධාර ලැබෙනු ඇත.

  2. ඉස්සර ආපදාවක් පැමිණියම රාජ්‍ය සේවකයෝ ස්වේච්ඡාවේ ම වැඩ කළා…. ඒ මිනිසුන්ව මුං ඇවිල්ලා හිරේ දැම්මා… දැන් හැමදේටම ගැසට් එකක් ගහන්න වෙලා…. ඒ මදිවාට අපදා අවස්ථාවකදී රජයේ නිලධාරින්ට නිවාඩු දීලා… රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරලා….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16