ජනතාව සලකයි කියලා බයට ඇමතිකමත් දාලා ගිය සබ්‍රි

තමන් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමත් සමඟ විශාල පීඩනයකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතා මාධ්‍යයට පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ ජනතාව ගෙවල් වටකිරීම ආරම්භ වීමත් සමඟ සිය නිවෙස්වල උදවිය ද මේ සම්බන්ධයෙන් බියට පත් වූ බවය.

එසේම තමන් අදාළ විෂයට සම්බන්ධයක් නොමැති බවට විවිධ පුද්ගලයන් යෝජනා ඉදිරිපත් කිරීම නිසා එම විෂයට සුදුසු පුද්ගලයෙක් පත්කරගැනීමට අවස්ථාව සලසා දී තමන් එම ධුරයට සමුදීමට තීරණය කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතා වැඩිදුරටත් පැවසීය.

දිගින් දිගට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ නොමැති අයෙකු වුවද මුදල් අමාත්‍යධුරය භාරගැනීමට යෝජනා කරන්නේ නම් තම මන්ත්‍රීධුරය හෝ කැපකර ඔහුට අවස්ථාව ලබාදීමට සූදානම් බව ලිපියකින් ජනපති වෙත දැනුම්දී ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?