ජනතාව සලකයි කියලා බයට ඇමතිකමත් දාලා ගිය සබ්‍රි

තමන් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමත් සමඟ විශාල පීඩනයකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතා මාධ්‍යයට පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ ජනතාව ගෙවල් වටකිරීම ආරම්භ වීමත් සමඟ සිය නිවෙස්වල උදවිය ද මේ සම්බන්ධයෙන් බියට පත් වූ බවය.

එසේම තමන් අදාළ විෂයට සම්බන්ධයක් නොමැති බවට විවිධ පුද්ගලයන් යෝජනා ඉදිරිපත් කිරීම නිසා එම විෂයට සුදුසු පුද්ගලයෙක් පත්කරගැනීමට අවස්ථාව සලසා දී තමන් එම ධුරයට සමුදීමට තීරණය කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතා වැඩිදුරටත් පැවසීය.

දිගින් දිගට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ නොමැති අයෙකු වුවද මුදල් අමාත්‍යධුරය භාරගැනීමට යෝජනා කරන්නේ නම් තම මන්ත්‍රීධුරය හෝ කැපකර ඔහුට අවස්ථාව ලබාදීමට සූදානම් බව ලිපියකින් ජනපති වෙත දැනුම්දී ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14