AFC Banner
Empty Ad
Empty Ad

ජනතාව පොහොට්ටු මන්ත‍්‍රීවරයෙකු අල්ලා විදුලි කණුවක බදී

පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු ප්‍රදේශවාසීන් විසින් ගස් බැඳ පොලිසියට භාරදී තිබේ.

මන්ත්‍රීවරයා බීමත්ව අශෝභන ලෙස ‍ප‍්‍රදේශවාසීන්ට හිරිහැර වන ලෙස හැසිරුණේ යයි ගල්පාත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මෙම කටයුත්ත සිදු කර ඇත.

ලනු කැරලි කිහිපයක් ගෙන මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක මන්ත්‍රීවරයා බැන්දම දමා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබා දුන් දුරකතන ඇමතුමක් අනුව මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමෙන් පසු මත්පැන් පානය කොට සිටි බවත් තහවුරුව තිබේ.

මන්ත්‍රීවරයා අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
619
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?