ජනතාව පොහොට්ටු මන්ත‍්‍රීවරයෙකු අල්ලා විදුලි කණුවක බදී

පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු ප්‍රදේශවාසීන් විසින් ගස් බැඳ පොලිසියට භාරදී තිබේ.

මන්ත්‍රීවරයා බීමත්ව අශෝභන ලෙස ‍ප‍්‍රදේශවාසීන්ට හිරිහැර වන ලෙස හැසිරුණේ යයි ගල්පාත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මෙම කටයුත්ත සිදු කර ඇත.

ලනු කැරලි කිහිපයක් ගෙන මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක මන්ත්‍රීවරයා බැන්දම දමා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබා දුන් දුරකතන ඇමතුමක් අනුව මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමෙන් පසු මත්පැන් පානය කොට සිටි බවත් තහවුරුව තිබේ.

මන්ත්‍රීවරයා අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28