ජංගම දුරකථන මිලත් හෙට සිට 35%කින් ඉහළට

හෙට (01) දිනයේ සිට ජංගම දුරකථනයක මිල 35%කින් ඉහළ යන බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

වැට් බදු ඉහළ දැමීම ඇතුළු තවත් ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි අද (31) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ.

මේ අතර ජංගම දුරකථන අලෙවිකරනු ලබන ආයතන ලබන වසරේ සිට වැට් ලියාපදිංචිය අනිවාර්ය කර ඇති බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙවැනි තත්ත්වයක් තුළ ලබන වසරේ සිට ජංගම දුරකථන අලෙවිය 50% කින් පමණ අලෙවිය අඩුවනු ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර විදෙස් රටවලින් රට තුළට නීති විරෝධී ලෙස ජංගම දුරකථන ගෙන ඒම ඉහළ ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් තම ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22