AFC Banner
AFC Banner
Empty Ad

ඡන්ද විමසීමකින් තොරව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මතයි

සිය රාජාසන කතාව සිදු කරමින් ‘පොහොසත් රටක් – ලස්සන හෙටක්’ ඇරඹීමේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව ඒකමතික ව සම්මත වුණා.

අද (04) පෙරවරු 09.30 සිට පස්වරු 05.30 තෙක් මෙම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ව වන පළමු සභා වාරයේ දෙවැනි දිනයේ විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ ඒකමතික තීන්දුවෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මත වුණා.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්දැමීමේ විවාදය මේ වනවිට පැවැත්වෙනවා.

එය රාත්‍රී 9.30 දක්වා පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?