Wednesday, December 4, 2024
Empty Ad
AFC Banner

ඡන්ද විමසීමකින් තොරව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මතයි

සිය රාජාසන කතාව සිදු කරමින් ‘පොහොසත් රටක් – ලස්සන හෙටක්’ ඇරඹීමේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව ඒකමතික ව සම්මත වුණා.

අද (04) පෙරවරු 09.30 සිට පස්වරු 05.30 තෙක් මෙම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ව වන පළමු සභා වාරයේ දෙවැනි දිනයේ විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ ඒකමතික තීන්දුවෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මත වුණා.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්දැමීමේ විවාදය මේ වනවිට පැවැත්වෙනවා.

එය රාත්‍රී 9.30 දක්වා පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජේපාල ආණ්ඩුවට ඇඬෙන්න කවියෙන් දෙසයි
03:11
Video thumbnail
රනිල්ගේ විගඩම් සියල්ල එළියට - කොහොමද ගහලා තියෙන අන්තිම තුරුම්පුව? - මෙන්න බෙදුව බාර්...
04:26
Video thumbnail
මේ රට අපේ දෑතින් හදනවා - අපේ දෑසින් දකිනවා - හදවතින් සතුටුවෙනවා...
04:57
Video thumbnail
නඩුවෙන් නිදහස් වූ හිරුණිකා එළියට ඇවිත් කියන කතාව
08:44
Video thumbnail
සමන්තට පංති 05 කියලා දෙන්න ගිහින් ඇනගත්ත ඇනගැනිල්ල
13:26
Video thumbnail
වේදිකාවල බොරු කියලා ආණ්ඩු ගත්තා වගේ නෙවෙයි ඒවා කරන්න ගියාම
03:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ හොඳම ටික සැරට - කෙටියෙන් මෙන්න එක පෙළට
28:43
Video thumbnail
ආන්දෝලනයට තුඩුදුන් තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ නැවතත්
02:35
Video thumbnail
අපි රැවටුනා කියලා - මිනිස්සු දැන් සමාජ මාධ්‍යවල දානවා - මම මහින්ද මහත්තයා එක්ක හැමදාම ඉන්නේ
01:56
Video thumbnail
SB බඩු ගන්න කොටුවට යයි - හරිනිට විතරද පුළුවන් - මම ගියාම නරකද
01:52

?