ඡන්ද මධ්‍යස්ථාන තුළ නොමනා වැඩ කළ දෙදෙනෙක් අත්අඩංගුවට (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිත කිරීමේ හොඳ ප්‍රවනතාවක් දක්නට ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

අද (21) දහවල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඡන්දය සලකුණු කිරීම ඡායාරූප ගත කළ මීටියාගොඩ ප්‍රදේශයේ පුදගලයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම යාපනය ප්‍රදේශයේ ඡන්දදායකයෙක් ඡන්ද පත්‍රිකාවෙන් කොටසක් රැගෙන යෑමට උත්සාහ කිරීමේ දී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වී ඇති බව ද කොමසාරිස්වරයා සඳහන් කළා.

අද (21) පස්වරු 7.00 පමණ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට හැකියාව පවතින බව සඳහන් කළ ඔහු, පළමු ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසුවේ.

මේ අතර අද (21) පස්වරු 4.00 වනවිට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිටින සියලුම ඡන්දදායකයින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දෙන බවයි පහු මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙවියනේ..ගෙවල් දෙකම අළු ගොඩක් වෙලා
00:54
Video thumbnail
රන්ටැඹේ රන්දෙනිගල බලාගාරවල විශේෂ නිරීක්ෂණයක්
01:26
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන රටම කතාවෙන Big Boss ? - රට සලිතවෙන හෙළිදරව්වක්
20:37
Video thumbnail
ගෝඨාභය බලයට පත්වීම සැලසුම් සහගත ඔපරේෂන් එකක්?..මෙන්න පාස්කුවේ මහ මොළකරු?
04:48
Video thumbnail
අන්තවාදීන්ව නවත්වන්න පුළුවන් රාජපක්ෂලාට විතරයි..?
09:22
Video thumbnail
සමගි ජන බලවේගයේ පා.ම ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් සමඟ දසත ප්‍රහාරය සජීවීව
01:30:36
Video thumbnail
ආදරය වෙනුවෙන් කුණු ගොඩක් කිව්ව දේශපාලනයට එන්න වුණ කාරියප්පර්
25:06
Video thumbnail
ලංකාවේ ඩොලර් මිලියනස්ලා 500ක් -1000ක් හැදුවනම්..ආර්ථිකය සුපිරියට ගොඩ දාන්න පුළුවන්
15:23
Video thumbnail
ඊළඟ ජනාධිපති පුටුවට සුපිරි තරගයක් දෙන්න යන කෙනා..මෙයා ආවොත් නම් ඔක්කොම හැලෙනවා
05:36
Video thumbnail
දෙවියනේ..ගෙවල් දෙකම අළු ගොඩක් වෙලා..ගෙදර සුරතලාත් ගින්නෙන් අවසන් ගමන් ගිහින්
02:36


?