චීන දුම්රිය ධාවනයෙන් දුම්රිය එන්ජින් රියදුරුන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරුන්ගේ සංගමය පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී දුම්රිය එන්ජින් රියදුරුන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කළා.
චීන දුම්රිය දෙකඩ වී මැදිරි 2 ක් ගැලවී ගිය වීඩියෝවක් මාධ්‍යවෙත පෙන්වමින් ඉන්දික දොඩම්ගොඩ මහතා මේ බව කියා සිටියා.
එම වීඩියෝව පහතින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1