චීන දුම්රිය දෙකඩ වී මැදිරි 2 ක් ගැලවී යයි – රියදුරන් ධාවනයෙන් ඉවත්වෙයි (VIDEO)

චීන දුම්රිය ධාවනයෙන් දුම්රිය එන්ජින් රියදුරුන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරුන්ගේ සංගමය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී දුම්රිය එන්ජින් රියදුරුන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කළා.

චීන දුම්රිය දෙකඩ වී මැදිරි 2 ක් ගැලවී ගිය වීඩියෝවක් මාධ්‍යවෙත පෙන්වමින් ඉන්දික දොඩම්ගොඩ මහතා මේ බව කියා සිටියා.
එම වීඩියෝව පහතින්