චීන කොරෝනා එන්නත විෂ එන්නතක්..

අද (06) සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්ණ වටයෙදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කලේය.

ජාතික සෞඛ්‍යය නියාමන කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් වන මහාචාර්්‍ය අසිත ද සිල්වා, වෛද්‍ය පාලිත අබේකෝන් ,ලක්කුමාර ප්‍රනාන්දු, කේ.එම්.ජී හේරත්, වෛද්‍ය කපිල රණසිංහ යන මේ අය ඔබතුමිය අස්කෙරවා. මේ අය හොද අග්‍රගණයේ වෛද්‍යවරe, මේ අයට විශාල අපහාසයක් කරලා තියෙන්නේ. මම අහන්න කැමතියි මොන හේතුවක් මතද අස් කෙරeවේ@ මේ සම්බන්ධයෙන් වෛද්‍යවර විශාල කැලඹීමක ඉන්නේ.

අපිට ලැබෙන ආරංචි අනුව මේ අය කොවිඩ් චීන එන්නත ලංකාවට ගෙන ඒමට විරද්ධ උනා කියලයි පුවත්පත්වල සහ වෙබ් අඩවිවල තියෙන්නේ. මේ අය අස් කරනකොට ආණ්ඩුව හේතුවක් දැක්වූයේ නැහැ. හේතු කිව්වානම් අපි ඒක පිළිගන්න සූදානම්. චීන එන්නත ලෝක සෞඛ්‍යය සංවිධානයවත් පිගෙන නෑ. චීන එන්නත විෂ එන්නතක්ද මේ එන්නතද ලංකාවේ ජනතාවට දෙන්න හදන්නේ.  මම ඔබතුමියට මතක් කරන්න කැමතියි 60 ගණන්වල උප්පත්ති පාලනය කියලා ජමනියේ Drug  එකක් හැදුවා. ඒක කිසිම පරික්ෂණයක් නැතිව ලෝකයේ හැම තැනම බෙදලා අද වන විට ලක්ෂ 5 ක් පමණ ඉන්නවා අංගවිකල ළමයි.

චීන එන්නත ගේන්න ඕන නිසා තමයි මේ පිළිගත් වෛද්‍යවරe ඉවත් කරලා ආණ්ඩුවට කඩේ යන වෛද්‍යවරe පත් කර ගත්තේ. එහෙම කලේ අපේ ජනතාවට විෂ පොවන්නද මේක විෂ එන්නතක් වහාම පැහැදිලි කිරීමක් කරන්න.

– මාධ්‍ය ඒකකය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49