AFC Banner
AFC Banner
Empty Ad

චීනයේ විශාලතම ඉන්ධන සමාගම මෙරට වෙළෙඳපොළ අල්ලන්න සැරසෙයි

චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන ‘සිනොපෙක්’ සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වනවා.

එම සමාගම මෙරට දේශීය වෙළඳපොළට ඇතුළු වීමට ලංසු ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?