වයඹ දිග චීනයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු වූ ප්‍රබල භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 111ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව චීන වාර්තා සඳහන් කර තිබෙනවා.
තුවාල ලැබූ සංඛ්‍යාවද 200 ඉක්මවූ බවයි චීන රජයේ මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6.2 ක් වශයෙන් සඳහන්ව තිබුණා.
සහන සේවා කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව පැවසෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
1
+1




