spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ පෙර පාසලක පිහි ඇනුමක් 03දෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ, ජියැන්ග්සි පළාතේ පෙර පාසලක ඊයේ (03) සිදු වූ පිහි ඇනුමකින් ‍තිදෙනෙකු මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ උදෑසන 10.00ට පමණ හිස්වැසුම් සහ වෙස්මුහුණු පැළඳ සිටින පුද්ගලයෙකු මෙම පෙර පාසලට කඩා වැදී එම පිහි ඇනුම සිදු කර ඇතැයි එරට පොලීසිය පවසයි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.

පිහි ඇනුමෙන් මිය ගිය පුද්ගලයින්ගේ වයස් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

image 22
image 23
image 24
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?