AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ පිහි ඇනුමකින් ජපන් ජාතික සිසුවෙක් මියයයි

දකුණු දිග චීනයේ සිදුකළ පිහි ඇනුමකින් ජපන් ජාතික සිසුවෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජපාන අගමැති, අද දින මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර ඔහු පවසා ඇත්තේ; චීනය තුළ ජපාන පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙම ඝාතනය සිදු කරන ලද 44 හැවිදිරිදි සැකකරු චීනයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, චීනයේ ඇතැම් ප්‍රදේශවල සිටින විදේශිකයන් ඉලක්ක කර ගනිමින් මෙලෙසින් ප්‍රහාර සිදුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?