චීනයේ නේවාසික ගොඩනැගිල්ලක ගින්නකින් මියගිය ගණන ඉහළට

නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ නැගෙනහිර චීනයේ නැන්ජිං හි.

මෙයින් 44 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙක් බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?