චිචීගේ රොකට්ටුව ගැන අගමැතිනිය ඉදිරිපත් කළ තොරතුරු බොරු – ඇමති වසන්ත (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියූ, සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ දත්ත තොරතුරු අසත්‍ය බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින්.

මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ අග්‍රාමාත්‍යවරියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අදාළ සුප්‍රීම් සැට් සමාගම ව්‍යාජ තොරතුරු සපයා ඇති බවයි.

“උතරය ලබාදෙද්දී අගමැතිතුමියගේ පිළිතුරු, මොකද මේ ආයතන උත්තර එවනකොට වගකියන්න ඕන ඒවාට, අගමැතිතුමිය නම් උත්තර දෙන්නේ එක හරියට බලලා ඒ තහවුරුව අරගෙන කියන්න ඕන. ඒ නිසා පිළිතුරු ලබාදීමේ වැරද්දක් නිලධාරීන් විසින් කරලා තියනවා. ඒ වැරැද්ද නිවැරදි කරන්න ඕන. ඒ නිසා මේ අවුරුදු හත අටකටම රුපියල් මිලියන 342යි රවී මන්ත්‍රීතුමා ආදායම තියෙන්නේ කොම්පැනියේ, බිලියන 342ක් නෙවෙයි රුපියල් මිලියන 342යි. යවපු සැටලයිට් එක නැහැ.පළවෙනි අවුරුද්දේ යවපු සැටලයිට් එකක් තියනවා, යවපු සැටලයිට් එකක් නෑ හොයාගන්න. දෙවැනි අවුරුද්දේ ඉද්දන් ගිණුමේ වත්කම් වගකීම් දෙපැත්තම අතෑරලා. ඒ නිසා මේ අගමැතිතුමියගේ ප්‍රකාශයෙන් ඇඩ්වාන්ටෙජ් එකක් ගන්න හැදුවානම් සොරි ඒ වැරදි නිවැරදි කිරීම අපි කරලා තියනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
4
+1
70
+1
5
+1
6
+1
4
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40