චිචීගේ රොකට්ටුව ගැන අගමැතිනිය ඉදිරිපත් කළ තොරතුරු බොරු – ඇමති වසන්ත (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියූ, සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ දත්ත තොරතුරු අසත්‍ය බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින්.

මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ අග්‍රාමාත්‍යවරියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අදාළ සුප්‍රීම් සැට් සමාගම ව්‍යාජ තොරතුරු සපයා ඇති බවයි.

“උතරය ලබාදෙද්දී අගමැතිතුමියගේ පිළිතුරු, මොකද මේ ආයතන උත්තර එවනකොට වගකියන්න ඕන ඒවාට, අගමැතිතුමිය නම් උත්තර දෙන්නේ එක හරියට බලලා ඒ තහවුරුව අරගෙන කියන්න ඕන. ඒ නිසා පිළිතුරු ලබාදීමේ වැරද්දක් නිලධාරීන් විසින් කරලා තියනවා. ඒ වැරැද්ද නිවැරදි කරන්න ඕන. ඒ නිසා මේ අවුරුදු හත අටකටම රුපියල් මිලියන 342යි රවී මන්ත්‍රීතුමා ආදායම තියෙන්නේ කොම්පැනියේ, බිලියන 342ක් නෙවෙයි රුපියල් මිලියන 342යි. යවපු සැටලයිට් එක නැහැ.පළවෙනි අවුරුද්දේ යවපු සැටලයිට් එකක් තියනවා, යවපු සැටලයිට් එකක් නෑ හොයාගන්න. දෙවැනි අවුරුද්දේ ඉද්දන් ගිණුමේ වත්කම් වගකීම් දෙපැත්තම අතෑරලා. ඒ නිසා මේ අගමැතිතුමියගේ ප්‍රකාශයෙන් ඇඩ්වාන්ටෙජ් එකක් ගන්න හැදුවානම් සොරි ඒ වැරදි නිවැරදි කිරීම අපි කරලා තියනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42