AFC Banner
Empty Ad

චාමර රණවකගේ පියාගේ දේහය රැගෙන යද්දී ගැයූ ගීයකින් සියල්ලන්ම සංවේදී වෙයි

සිය මියුරු හඩින් ප්‍රසංග වේදිකාව තුල තම නම පැතිරවූ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන චාමර රණවකගේ සංවේදී වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.

ඒ ඔහුගේ පියාගේ අවමංගල්‍ය උළෙලේදී ගීතයක් ගයන වීඩියෝවක්.

මගේ ලෝකේ රජ්ජුරුවෝ ගීතය ගයමින් රැස්ව සිටි සියල්ලන් සංවේදී කළ එම වීඩියෝව පහතින්…

https://www.facebook.com/gossiplankanewswebsite/videos/1323815218127839

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?