චමෝද් යෝධසිංහ මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට

චීනයේ නැංජින් නුවර දී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් වුණා.

දෙවන මූලික වටයේ තරගයට ඉදිරිපත් වූ චමෝද් එහි දී දැක වූ දක්ෂතාව තත්පර 6.70ක්.

මෙම තරගයේ පළමු හා දෙවන ස්ථාන හිමිකර ගැනීමට අමෙරිකාවේ හා ස්විට්සර්ලන්තයේ ක්‍රීඩකයන් දෙපළක් සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?