චමුදිතගේ නිවසේ සිද්ධියට සම්බන්ධ අපේ ජනබල පක්ෂයේ නායකයාගෙන් ප්‍රකාශයක් ගනී

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිලියන්දල නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල  සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපේ ජන බල පක්ෂය නායක සමන්ත පෙරේරා මහතා  අද කැඳවූ බව පිළියන්දල පොලීසිය කියයි

පිලියන්දල නිවසට මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකු ඉකුත් 15 වෙනි දින චමුදිතගේ ප්‍රහාර එල්ල කර පලා ගොස් තිබිණි

එම ප්‍රහාරයට දින කීපයකට ඉහතදී චමුදිත සමරවික්‍රම මහතා අපේ ජන බල පක්ෂය පක්ෂයේ සභාපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡවක් පවත්වා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !