චමරි අතපත්තුගෙන් සුපිරි ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ 06 වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අද (06) සමත් වුණා.

ඒ පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ දීයි.

මෙහිදී චමරි අතපත්තු පන්දු 85ක් තුළ ලකණු 101ක් රැස්කළ අතර ඇයගේ මෙම ඉනිමට හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
108
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?