AFC Banner
Empty Ad
Empty Ad

චමරිගෙන් වටිනා අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද (26) සිය 11 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, මේ වනවිට පාකිස්ථානය සමඟ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දීයි.

පන්දු 43කට මුහුණ දෙමින් චමරි මෙම අර්ධ ශතකය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?