චන්දිමාල් ජයසිංහ කියන නම නිතර නිතර අහන්න ලැබෙනවා.
වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ අමුතු අමුතු සාද නිසා.
ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙක්, ව්‍යවසායකයෙක් වුණු ඔහු මනාලියන්ගේ තරඟ, ශ්‍රී ලංකා රූ රැජින සහ ලෝක රූ රැජින තරඟ මෙන්ම ඔහුගේ රාජකීය උපන්දින සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධයි.
ඔහු දැනට මිසිස් වර්ල්ඩ් (ශ්‍රී ලංකාව) හි ජාතික අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනවා.
චන්දිමාල්ගේ ෆේස්බුක් වෙරිෆිකේශන් එක වෙනුවෙන්ද රාජකීය ලෙස පාටියක් දමා තිබුණා.
මෙහි සියළු දෙනාම නිල් පැහැති ඇදුම්වලින් සැරසී සිටීමද විශේෂත්වයක්.
ඡායාරූප පහතින්…
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
91



















































