චන්දිමාල් ජයසිංහ තවත් රාජකීය නිල් සාදයක් පැවැත්වූ හැටි මෙන්න

චන්දිමාල් ජයසිංහ කියන නම නිතර නිතර අහන්න ලැබෙනවා.

වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ අමුතු අමුතු සාද නිසා.

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙක්, ව්‍යවසායකයෙක් වුණු ඔහු මනාලියන්ගේ තරඟ, ශ්‍රී ලංකා රූ රැජින සහ ලෝක රූ රැජින තරඟ මෙන්ම ඔහුගේ රාජකීය උපන්දින සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධයි.

ඔහු දැනට මිසිස් වර්ල්ඩ් (ශ්‍රී ලංකාව) හි ජාතික අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනවා.

චන්දිමාල්ගේ ෆේස්බුක් වෙරිෆිකේශන් එක වෙනුවෙන්ද රාජකීය ලෙස පාටියක් දමා තිබුණා.

මෙහි සියළු දෙනාම නිල් පැහැති ඇදුම්වලින් සැරසී සිටීමද විශේෂත්වයක්.

ඡායාරූප පහතින්…

  1. This is his profession and he is doing it well for his promotion professionally
    We must look positively and appreciate new innovations by entrepreneurs. This kind of work can earn much needed Dollars if properly supported such as by arranging in Embassies and in overseas.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14