AFC Banner
AFC Banner
Empty Ad

චන්දිමාල්ගේ සාදයට එරෙහිව පියවර නොගත් පොලිස් ලොක්කා

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයට ඒ මොහොතේම පියවර නොගැනීම මත කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවීමට ඉඩකඩ ඇතැයි  සති අන්ත පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීමේදී කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා සේම සෙසු නිලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය සොයා බැලීම සඳහා පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවද වාර්තාවේ සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?