චන්ද්‍රිකා ෆේස්බුක් එකේ දාපු විශිෂ්ට පින්තූරය

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අතිවිශේෂ ජායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීමට පියවර ගෙන ඇත.

එම ජයාරූපයේ පළවන්නේ කලක් සිංහල සිනමාවේ අති දැවැන්තයන් ලෙස විරාජමානව සිටි සිව්දෙනකු එක්ව සිටින ආකාරයය.

එච්.ආර්.ජෝතිපාල, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සමග විජය කුමාරතුංග නැමැති විශිෂ්ට කලාකරුවන් සිව්දෙනා එකම ජායාරූපයක සිටින මෙම දසුන අතිශය දුලබ එකක් ලෙස දැක්වීමට පුළුවන.

fox 1