ඝාතනය වූ හමාස් නායක සින්වාර්ගේ බාල සොහොයුරා සොයා මෙහෙයුම්

පසුගිය දා ඝාතනයට ලක් වූ හමාස් නායක යහ්යා සින්වාර්ගේ බාල සොහොයුරා සොයා මේ වනවිට ඊශ්‍රායල හමුදා තවදුරටත් මෙහෙයුම් අරඹා තිබෙනවා.

මුහම්මද් සින්වාර් නැමැති ඔහු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ඊශ්‍රායලයට එල්ලකළ ප්‍රහාරයේ සැලසුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊශ්‍රායල හමුදාව විසින් හමාස් සංවිධානයේ අතිරේක ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ද ඝාතනය කිරීමට උත්සාහ කරන බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

මේ අතර හමාස් නව නායකයා ලෙස මුහම්මද් සින්වාර් පත් කෙරෙනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම යාහ්යා සින්වාර්ගේ නියෝජ්‍ය නායකයා වූ ඛලීල් අල්-හයා හමාස් දේශපාලන වගකීම් භාර ගනු ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක නිලධාරීහු විශ්වාස කරනවා.

කුප්‍රකට ත්‍රස්තවාදියෙකු වූ යහ්යා සින්වාර්ගේ ගේ බාල සොහොයුරා වන මුහම්මද් සින්වාර් 1975 වසරේ Khan Yunis සරණාගත කඳවුරේ උපත ලබා තිබෙනවා.

ඊශ්‍රායලය කෙරෙහි ගැඹුරු වෛරයකින් ඇවිළුණු සින්වාර් සහෝදරයන් ඊශ්‍රායලයට එරෙහිව කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම්වල ගැඹුරින් සම්බන්ධ වූ පුද්ගලයින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26