ගෝල්ෆේස් අරගල භූමිය දරුණු ලෙස මර්ධනය කරන්නට සූදානමක් ඇති බවට උපුල් ශාන්ත සන්නස්ගල මුහුනුපොතේ සටහනක් යොදා තිබෙනවා.මීට සුළු මොහොතකට පෙර ඔහු මෙම සටහන යොදා සියලුම වැඩිහිටි පුරවැසියන්ට හැකි ඉක්මනින් අරගල භූමියට එන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
35














