spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

එළඹෙන අගෝස්තු පළමු වැනි දා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කළා.

මෙරට ආර්ථිකය මෙන්ම ජනතාවත් බංකොලොත් භාවයට පත් කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ දී මෙය නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?