ගොවි පවුල් ලක්ෂ 20කට ඔප්පු ලබා දීම පෙබරවාරි 5 වනදා සිට

කෲෂිකාර්මික අංශය සවිබල ගැන්වීම සහ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනවක් ලෙස “උරුමය” ව්‍යාපෘතිය හදුන්වාදෙනු ලැබුවා.

ඒ අනුව, ගොවි පවුල් ලක්ෂ 20කට ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික උත්සවය එළඹෙන පෙබරවාරි මස 5 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය හරහා සෑම ගමක්ම ව්‍යවසායක ගම්මානයක් බවට පත් කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෲතියේ මූලික අරමුණ බව සඳහන්.

එසේම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියක් බිලියන දෙකක මුදලක් දැනට වෙන් කර ඇති අතර ඒ අනුව, උරුමය ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු 10,000ක් ලබා දීමට සංචාරක හා ඉඩම් අමාත්‍යංශය මේ වනවිට කටයුතු සූදානම් කර අවසන්.

සුවිශේශී වැඩ පිළිවලක් යටතේ මෙම ඔප්පු ප්‍රධානය කිරීමේ ජාතික උත්සවය එළඹෙන පෙබරවාරි 5වනදා රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?