ගෙළ වැළලාගෙන මියගිය බවට සැක කෙරෙන මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ සිරුර හමුවෙයි

ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට සැක කෙරෙන මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතාගේ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.

අද උදෑසන සිරුර සොයාගෙන ඇති අතර මියගිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ වයස අවුරුදු 42ක්.

මේවන විට මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා.

මීගමුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
3
+1
3
+1
9
+1
14
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?