ගෙවුණු මාස 10 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඉහළ ආදායමක් උපයා අවසන්

මෙම වසරේ (2024) ගත වූ මුල් මාස 10 දී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව උපයා ගත් විදේශීය ඩොලර් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ ගෙවුණු මාස 10 තුළ දී පමණක් මෙරට සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2533.7ක ආදායමක් උපයාගෙන ඇති බවයි.

2023 වසරේ මුල් මාස 10 තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 1,593.4 ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී මෙය සියයට 59ක කැපී පෙනෙන වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

මේ අතර 2024 ඔක්තෝබර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 185.6 ක සංචාරක ආදායමක් ද උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් ව සිටිනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2024 වසරේ මුල් මාස දහයේ දී විදෙස් සංචාරකයින් මිලියන 1.62 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලිසම ගලවලා පෙන්නන්න එපා පොලිස්පතිතුමා
05:31
Video thumbnail
රන්ජන් ඔයාට අ# එනවද..? අනුර ඔයා බ#ලෝ බැඳලා තියාගන්න..මේ පාපිස්සක්..කඩුවෙලට දෙයියන්ගෙම පිහිටයි
04:34
Video thumbnail
රටට මුදල් ගේන එක රනිල්ට ලොකු වැඩක් නෙමෙයි
06:56
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10


?