ගෙවල් හදන අය වෙනුවෙන් ම සීග්‍රයෙන් සංවර්ධනය වුන මිල ගනන් මෙන්න…

පසුගිය දිනවල සිදු වූ විශාල මිල ඉහල පහල යෑම් සමග බොහෝ දෙනා අපහසුතාවයට පත් වුනා.මේ අතරින් නිවාස සෑදීමට අත තිබූ බොහෝ දෙනාත් අසරණ වුනා.කොහොම නමුත් මෙම වැඩි වූ මිල ගනන් ගැන පොඩි අවබෝධයක් ලබා දීම වඩාත් හොද යැයි අපි සිතුවේ මේ මිලගනන් දැන ගැනීමෙන් ඔබට දැන්ම නිවසක් හදනවා ද නැතිනම් නිවසක් මිලදී ගන්නවා ද යන්න ගැන සලකාබැලීමට හැකියාවක් ලැබෙනු ඇතැයි සිතුන බැවිනි.

මේ මිල වෙනස් වීම වැඩි වශයෙන්ම බලපෑවේ සිමෙන්ති සදහාය.මුලින් රුපියල් 950කට තිබුනු සිමෙන්ති කොට්ටයක් සිමෙන්ති හිඟ වීමත් සමග රුපියල් 1350.00 ක මිලට කළු කඩ මිලකට අලෙවි වුනා.ඇතැම් විට ඒ මිලටත් අපිට සොයා ගැනීමට නොහැකි වුනා.ඉන් පසු 1500 සහ 1850 මිල පරාසයන් අතර අලෙවි වූ සිමෙන්ති මේ වන විට රුපියල් 1950.00 ක මිලකට තමයි අලෙවි වෙන්නෙ.

No photo description available.

ඉන් පසු වැඩිම අපදාවක් සිදු වූයේ කම්බි මිල සම්බන්ධවය.කම්බි ව්ලා මිල ද කිහිප වතාවක් ම වෙනස් වූ අතර මේ වන විට යකඩ ටොන් එකක් රුපියල් විසිතුන් දහසක් පමන මිල වැඩි වීමක් වන බවයි ක්ශේත්‍රයේ නියුතු වූවන් පවසන්නේ.
කම්බියක මිල ආසන්නව රුපියල් 100 ක් 90ත් අතර මිලකින් ඉහල ගොස් තිබෙනවා.

Steel output in US drops again - Recycling Today

මීට අමතරව වැලි කියුබ් එකක් ආසන්න වශයෙන් රුපියල් රුපියල් නවදහස් පන්සියක මුදලක් දක්වා ඉහල ගොස් ඇති බවද , කියුබ් තුනයි තුන්කාල රුපියල් පනස් හතර දහසක මුදලකටත් අලෙවි වන බවද පැවසේ.

බ්ලොක් ගලක මිල මේ වන විට රුපියල් 60 – 65 අතර වන බව ද ගඩොලක මිල රුපියල් 20-22 අතර වන බවද ඉදිකිරීම් ක්ශේත්‍රයේ නියුතුවන් පවසයි මීට පෙර බ්ලොක් ගලක් රුපියල් 50-55 අතර ද ගඩොලක් රුපියල් 16-18 අතර ද විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41
Video thumbnail
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ ගී රාජිනියගේ නිසල දේහය මහජන ගෞරව සඳහා දහවල් 1 දක්වා තැන්පත් කරයි
07:38
Video thumbnail
"අනේ අයියේ මූව ඉක්මනට ගෙනියපන්..අයියෝ"පස් දෙනෙක් රෝහල් ගතකළ බිහිසුණු අනතුර..
03:46
Video thumbnail
මග්ගොන වෙරළ තීරයෙන් අභිරහස් නිසල සිරුරක් හමුවෙලා..මිනිස්සු වටවෙලා බලන් ඉන්න හැටි
00:54
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:21:05
Video thumbnail
පොලිස්පති එක්ක වටගලත් ඇවිත් පොලිස් මූලස්ථානයේ කරපු දේ
01:36
Video thumbnail
හෙළයේ ගී කෝකිලාවියගේ නිසල දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන යන හැටි
01:48
Video thumbnail
වෙ# වැඳුණු බන්ධනාගාර රැඳවියා රැගෙන යන අයුරු..මෙන්න දැන් ලැබුණු එහි නවතම දර්ශන
01:09
Video thumbnail
නාගොඩ රෝහලේ දැඩි ආරක්ෂාවක් මැද සිටි බන්ධනාගාර රැඳවියෙකුට වෙ# පත්තු වෙයි
01:21


?