ගෙවත්තේ ඇද වැටී මිය ගිය කාන්තාවකට කොරෝනා

බලන්ගොඩ පළමු කොරෝනා මරණය ලෙස හැත්තෑ හැවිරිදි කාන්තාවක ⁣මියගොස් ඇති බවට 04 දා වාර්තා වන බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

බලන්ගොඩ පොල්වත්ත හංදිය තැන්න හේන මාර්ගයේ පදිංචිව නැමැති (70) හැවිරිදි විවාහක කාන්තාවක මෙලෙස කෝවිඩි 19 වසංගතය ආසාදනය විමෙන් මියගොස් ඇතැයි බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පැවැසුහ.

ඇය ඉකුත් 02 වැනිදා නිවසේ සිට ගෙවත්තට යන අතර තුර ක්ලන්තය හටගෙන ඇඳ වැටි තිබෙන අතර බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කරන විටද මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

මෘත දේහය සමිබන්දයෙන් බලන්ගොඩ මුලික රෝහලේ දි පි.සි.ආර්. පරික්ෂණ සිදු කර තිබෙන අතර ⁣ඇයට කොරෝනා වෛරස අාසාදනය විම හේතුවෙන් මියගොස් ඇති බවට තහවුරු වි තිබෙි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09