AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් යානා වලට බය වෙන්න දෙයක් නෑ….

මෙරට ගුවන් යානා සදහා අවශ්‍ය ඉන්ධනවල හිගයක් ඇති විය හැකි බවට සමාජ මාධ්‍යයේ පළවන පුවත් අසත්‍ය බව ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසනවා.

ගුවන් යානා සදහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මුදල් සියල්ල නිසි පරිදි ගෙවා ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?